Wednesday, June 8, 2016


ඉකි බිදුම

රන් කාසි සොයන්නිය
හිරි ඔතප් බිදින්නිය
සලෙලු රලු සතන් ළග
නුරාවෙන් රගන්නිය
ගත විඩා දෙවන්නිය
සිත විඩා දෙවන්නිය
ලාබ ආදර කඩෙි
සෙනෙහෙ මිල කරන්නිය
අදුර ප්‍රිය කරන්නිය
‍‍සෝ සුසුම් හෙලන්නිය
සෙනෙහෙ පිරි  හදවතක්
සිහිනයෙන් දකින්නිය

කුමාරි හේරත්








No comments:

Post a Comment